
දිනමිණ සිටි FM ප්‍රවෘත්ති විකාශය ඊයේ (23) උදේ සුබ මොහොතින් ආරම්භ වූ අවස්ථාව. ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ සහ ලේක්හවුස් සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහත්වරුන් විසින් ප්‍රථම ප්‍රවෘත්තිය ගුවනට මුසු කෙරුණු අවස්ථාව. කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත්, මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක, නීති අධ්‍යක්ෂ රසාංග හරිස්චන්ද්‍ර මහත්වරු සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත වැලිවේරිය,
අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ටී. ඩී. කේ. ඒ. ජයන්ත සහ ඉංජිනේරු වජිර ධර්මකීර්ති මහත්වරු මෙහි වෙති.
ඡායාරූපය - සුදත් මලවීර
0 comments:
Post a Comment
ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.