ගුවන් විදුලි ගීත නාට්‍යයට යළි මුල පුරයි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ අනුග්‍රහයෙන් මෙම ගීත නාටකය ගුවන් විදුලි සංස්ථාවේ නාට්‍ය ශිල්පී සංගමය ඉදිරිපත් කරයි. නිර්මාණශීලී අධ්‍යක්ෂණය රෝහණ සිරිවර්ධන, ගේය නිර්මාණ සහ පිටපත ජයම්පති අල්ගම, සංගීත නිර්මාණය විශාරද උපාලි අමරනායක, නිෂ්පාදනය තුෂාර බැද්දගේ, නාද සටහන නලින් අලුත්ගේ විසිනි.
ආචාර්ය දයාරත්න රණතුංග, විජේරත්න වරකාගොඩ, කුසුම් පීරිස්, උරේෂා රවිහාරි, ගීතාකාන්ති ජයකොඩි, සීලරත්න සෙනරත්, ලාල් සරත් කුමාර, සන්ධ්‍යා රඹුක්කනගේ, රත්නා සමරසිංහ, පුණ්‍යා කත්‍රිආරච්චි ඇතුළු ගුවන් විදුලි ශිල්පීන් රැසකගේ හඬින් මෙය අලංකාර කෙරේ.
0 comments:
Post a Comment
ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.