Thursday, August 21, 2014

වජිර ඉන්දික කරුණාසේන නිර්මාණය - "ක‍්‍රිස්තු චරිතය" සංගීත සංධ්වනිය, අගෝස්තු 27 "Soul Of Christ" Symphony

















අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ 
ගුවන් විදුලි සම්ප‍්‍රාප්තිය වෙනුවෙන්, 
වජිර ඉන්දික කරුණාසේන විසින් නිර්මාණය කරණ ලද, 
"ක‍්‍රිස්තු චරිතය" සංගීත සංධ්වනිය, 
අගෝස්තු 27 පෙරවරු 11.45ට, 
ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ, 
ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ.

"Soul Of Christ" Symphony, 
Composed By 
Wajira Indika Karunasena

1 comments:

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.