
ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (10) රාත්‍රී 08.19ට වීදි සංචාරය කිරීමට නියමිතය.
දකුණු දිශාභිමුඛව පිටත් වන පෙරහර දළදා වීදිය (වෝඩ් වීදිය), යටිනුවර වීදිය, කන්දේ වීදිය (හිල් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රීකුණාමල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීමට නියමිතය.
NDH
http://sinhala.news.lk/news/entertainment/item/3817-2014-08-08-12-04-57
0 comments:
Post a Comment
ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.