
ග්‍රැපල් යනුවෙන් හඳුන්වනු ලබන මෙම ඇපල් වර්ගය නිෂ්පාදනය කරනු ලබන්නෙ සාමාන්‍ය ඇපල් ගෙඩිය ස්වාභාවික හා කෘත්‍රිම ලෙස සදාගනු ලැබූ මිදි යුෂ මිශ්‍රණයක පොඟවා තැබීමෙනි. මෙහි මිදි රසය ලබාගන්නේ මීතයිල් ඇන්ත්‍රනිලෙට් (Anthranilate) සමඟ ජලය මිශ්‍ර කිරීමෙනි. ඒවා ආහාරයට සුදුසු බවට ඇමෙරිකන් රජය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහතික කර ඇත.
මේ ඇපල් වර්ගය ඇමෙරිකාව පුරා අතිශයින් ජනප්‍රිය වී ඇතැයි වාර්තාවේ.
0 comments:
Post a Comment
ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.