ජාතික රෝහලේ තොරතුරු 1959 ඇමතීමෙන්

මෙම තොරතුරු මධ්‍යස්ථානය මඟින් මහජනතාවට කඩිනමින් හා විශ්වාසදායක ලෙස අවම කාල සීමාවක් තුළ අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය.
මෙම තොරතුරු ඒකකය ජාතික රෝහලට වසර 150ක් පිරීම නිමිත්තෙන් පිහිටුවන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසයි.
ඔබට අවශ්‍ය තොරතුරු 1959 දුරකථන අංකයට කථා කිරීමෙන් ලබා ගත හැකිය.
0 comments:
Post a Comment
ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.