Sri Lanka Broadcasting Corporation

The Sri Lanka Broadcasting Corporation (SLBC): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච: இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாis the oldest radio station in South Asia, and was founded as Colombo Radio in 1925.ration.

Monday, June 30, 2014

ඔබ මේ දෑස් දුටුවාද?

ඔබ මේ දෑස් දුටුවාද? අද්විතිය රණකාමියෙකු වූ මහා ඇලෙක්සැන්ඩරයන් ගැන ඔබ බෙ‍ාහෝ දේ කියවා ඇතිවාට සැක නැත. වයස අවුරුදු තිහක් වන විට, එවකට ලෝකයේ තිබූ විශාලතම අධිරාජ්‍ය ගොඩනගා ගැනීමට සමත් වූ මෙම ප්‍රතාපවත් පුද්ගලයාගේ හැඩරුව පිළිබඳව ‍යම් සේයාවක් ඔබේ සිතෙහි ඇඳී තිබෙනවාද විය හැකිය. එහෙත් ඔහුගේ දෑස දැන් ඔබේ මතකයට නඟාගත හැකිද? ග්‍රීක ඉතිහාසඥයෙකු වූ ප්ලෙවියස් ඇරියනස් පවසන පරිදි මහා ඇලෙක්සැන්ඩරයන්ගේ එක් ඇසක් අඳුරු රාත්‍රිය මෙන් කළු පැහැයක් ගත් අතර අනෙක්...

Sunday, June 22, 2014

ජගත් පාරසරික චිත්‍ර තරගයේ මුල්තැන විශාඛාවේ කියාරා චෙනුලිට

ජගත් පාරසරික චිත්‍ර තරගයේ මුල්තැන විශාඛාවේ කියාරා චෙනුලිට සුභාෂිණී සේනානායක එක්සත් ජාතීන්ගේ පාරිසරික ව්‍යාපෘතිය (UNEP) ජපානයේ ගෝලීය සාමය හා පරිසරය සඳහා වන ෆෙඩරේෂණය (FGPF) බෙයර් සමාගම හා නිකෝන් සමාගමෙහි අනුග්‍රාහකත්වයෙන් වර්ෂයක් පාසා පවත්වනු ලබන ජාත්‍යන්තර පාරිසරික ළමා චිත්‍ර තරගයේ ආසියානු ශාන්තිකර කලාපයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට කොළඹ විශාඛා විද්‍යාලයේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ. කියාරා චෙනුලි පෙරේරා ශිෂ්‍යාව සමත් වී සිටී. අධ්‍යාපන අමාත්‍යාංශයේ...

බාලදක්ෂිකා සංගමයෙන් ළමා සුරැකුම් සතියක්

බාලදක්ෂිකා සංගමයෙන් ළමා සුරැකුම් සතියක් මානෙල් පුෂ්ප කුමාරි ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය මඟින් මේ මස 25 වැනි දින සිට ලබන මස 01 දින දක්වා " ළමා සුරැකුම් සතියක් " පැවැත්වීමට සැලසුම් කර ඇතැයි එම සංගමය පවසයි. නිවසේදී, අසල්වැසි පරිසරයේදී, පාසලේදී ළමයාගේ ආරක්ෂාව, පෝෂණීය ආහාර, ආරක්ෂාකාරී ප්‍රවාහනය, ළමා ආරක්ෂණයේදී මාධ්‍ය වගකීම යන සෑම අංශයක්ම ආවරණය වන පරිදි මේ වැඩසටහන සංවිධාන කර ඇතැයි ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් විශාකා තිලකරත්න...

ඔහුගේ සුපුරුදු සාවඥ සිනාව පා මෙසේ පිළිතුරු දෙයි.

‘මට ඕනැ වුණේ ප්‍රේක්ෂකයන්ට තේරෙන හැටියට ඇමතීමයි’ - මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව හා සාහිත්‍යය පෝෂණය කිරීමට සුවිසල් මෙහෙවරක් කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් සිංහල නාට්‍යය පිළිබඳ වංශ කතාවේ සන්ධිස්ථානයක් ලෙස හැඳින්වෙන මනමේ නාට්‍යය හා ඔහුගේ සාහිත්‍ය සේවාව පිළිබඳ පේරාදෙණිය විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුව සිටියදී මහාචාර්ය සරච්චන්ද්‍රයන් ළඟින් ඇසුරු කළ ආචාර්ය සරත් අමුණුගම ලියූ ‘මනමේ මතක් වී’ ග්‍රන්ථයේ...

මේ පොත් දෙක දෙවිදියක, ඒත් අපූරු පොත් දෙකක්.

පොත් කියැවීමේ පුරුද්ද විමසන මෙම ප්‍රශ්න මාලාව ඇරැඹෙන්නේ, පාඨක ඔබටත් ගත හැකි යමක් එහි ඇති බැවිනි. ඔබේ ප්‍රියතම ප්‍රබන්ධ කෘතිය... සයිමන් නවගත්තේගමගේ ‘සංසාරණ්‍ය අසබඩ'. මේ පොතේ බොහොම ගැඹුරු දර්ශනයක් දිවෙනවා. අනික ඔහු තමයි ලංකාවේ ප්‍රබන්ධ සාහිත්‍යයට, ගැමි සාහිත්‍යය එකතු ‍කළේ. ප්‍රබන්ධ නොවන කෘතිය... මම අතට අහුවෙන පත්තර කෑල්ලෙ ඉඳලා හැම වර්ගයක ම පොත් කියවන කෙනෙක්. ඒ නිසා ‍මගේ තෝරා ගැනීමට සීමාවක් නැහැ. ප්‍රබන්ධ නොවන කෘති කියලා මට විශේෂයක්...

ජාති, ආගම්, කුලබේද මුලින් ම මතුවන්නේ පවුල නමැති කුඩා ඒකකය තුළය.

‘කැලේ ගස’ 24 වැනිදා දොරට වඩී රාජ්‍ය සම්මාන දිනූ ‘කුමාරිහාමි’ සහ ‘කිරිගෙදර’, ‘නෙරළු උයන’, ‘උරචක්‍රමාලය’, ‘ස්වර්ණ වර්ණ’, ‘රූබර දෝණි’, වැනි ජනප්‍රිය නවකතා රැසක් රචනා කළ ජයකොඩි සෙනෙවිරත්න මහතා ලියූ ‘කැලේ ගස’ අලුත් ම නවකතාව ‍ෙම් මස 24 වැනිදා අඟහරුවාදා උදේ 10.00 ට කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාග‍මයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී. ජාති, ආගම්, කුලබේද මුලින් ම මතුවන්නේ පවුල නමැති කුඩා ඒකකය තුළය. ඇති නැති පරතරයේ...

Thursday, June 19, 2014

නේපාල බෞද්ධ ප්‍රබෝධයේ ශ්‍රී ලාංකේය පහන් ටැඹ

නේපාල බෞද්ධ ප්‍රබෝධයේ ශ්‍රී ලාංකේය පහන් ටැඹ නේපාලය බුදු හිමි උපන් දේශය වුවද එකම හින්දු රාජ්‍ය බවට පත්වීමත් සමඟම මෙහි විසූ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට නොයෙක් හිරිහැරවලට මුහුණ පෑමට සිදුවිය. නේපාලයේ ථෙරවාද බෞද්ධ තත්ත්වය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී ශ්‍රී ලංකාවේ සාසන හිතකාමී භික්ෂු පරපුරෙන් නිහඬ සේවයක් සිදු වී ඇත. 1946දී පමණ නේපාල පාලකයෝ ථෙරවාදී භික්ෂුන් එරටින් නෙරපනු ලැබූහ. එවිට මෙරට බෞද්ධ දූත පිරිසක් එහි පාලකයන් හමුවී කරන ලද සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට...

Wednesday, June 18, 2014

සාහිත්‍ය ප්‍රශ්න පත්තරය - අනුලා ද සිල්වා

සාහිත්‍ය ප්‍රශ්න පත්තරය පොත් කියැවීමේ පුරුද්ද විමසන මෙම ප්‍රශ්න මාලාව ඇරැඹෙන්නේ, පාඨක ඔබටත් ගත හැකි යමක් එහි ඇති බැවිනි. ඔබේ ප්‍රියතම ප්‍රබන්ධ කෘතිය... අනුලා ද සිල්වා ජයසේන ජයකොඩිගේ ‘පිච්ච මල’ නවකතාව. අවිචාරවත් තරුණියකගේ නොහික්මුණු චර්යාවත් සුපින්වත් බුද්ධ පුත්‍රයකුගේ තිරසාර ගුණ යහපත්කමත් කියැවෙන ‘පිච්චමල’ මගේ හිත තදින්ම ඇද බැඳගත් කෘතියක්. අද කාලෙ තරුණියන් ජීවිත පාඩම් ඉගෙන ගන්නෙ මට්ටු වුණාට පස්සෙ. නමුත් පිච්චමල කියවන ඕනෑම තරුණියකට පුළුවන්...

දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක ස්මාර්ට් ස්විච් වෙළෙඳපොළට

ග්ලෝබල් රිසෝර්සස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ නවතම හඳුන්වාදීම වන ස්මාර්ට් ස්වීච් ඕනෑම පොදු දුරස්ථ පාලකයක් මඟින් දැල්වීමට සහ නිවීමට හැකි විදුලි බුබුළු ධාරකයකි (holder). එමෙන්ම, 100% ක්ම ශ්‍රී ලංකාවෙහිම නිපදවා අලෙවි වන පළමු සහ එකම ඉලෙක්ට්‍රොනික විදුලි බුබුළු ධාරකය ද මෙය වේ. තාක්ෂණ ඉංජිනේරු ශිරන්ක ද සිල්වා ගේ මූලිකත්වය යටතේ නිපදවා ඇති මෙම ස්මාර්ට් ස්වීච්, වර්තමානයේ දිවයින පුරා භාවිත වන, ස්වීච් පැනලය වෙතටම ගොස් නිවිය යුතු ගෘහස්ථ විදුලි බුබුළු...

ආසියා ශාන්තිකර විශිෂ්ටතම ව්‍යවසායක සම්මානය මංජුලට

ආසියා ශාන්තිකර විශිෂ්ටතම ව්‍යවසායක සම්මානය මංජුලට චෙරුබියම් ලංකා සමාගමේ, කළමනාකාර අධ්‍යක්ෂ. මංජුල නාරායන මහතා, “2014 - ආසියා ශාන්තිකර විශිෂ්ටතම ව්‍යවසායකත්ව සම්මානය” දිනා ගත්තේය. එන්ටප්‍රයිස් ඒසියා ආයතනය විසින් සංවිධානය කරන ලද “2014 - ආසියා ශාන්තිකර විශිෂ්ටතම ව්‍යවසායකත්ව සම්මාන උලෙළ” පසුගිය දා කොළඹ දී පැවැත්විණි. මෙහිදී ආසියා ශාන්තිකර කලාපයේ ව්‍යාපාරික නායකයන්ගේ ව්‍යවසායක හැකියාව නිසි ඇගැයීමට ලක්කර ඔවුන්ට සම්මාන ප්‍රදානය කරයි. මෙම සම්මාන දිනා...

Saturday, June 7, 2014

හඬ පරීක්‍ෂණය සදහා ජූනි 13 දිනට පෙර ඉක්මනින් අයදුම් කරන්න.

ශ‍්‍රීලංකාවේ පැරණිතම සහ පරිණතම ගුවන් විදුලි නාට්‍ය ඒකකය හිමි ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ගුවන් විදුලි නාට්‍ය පිලිබද ප‍්‍රායෝගිකව දැනුමක් ලබමින්, ගුවන් විදුලි හඬ නළුවකු ලෙසින් රගපෑමට මෙන්න ඔබටත් මහගු අවස්ථාවක්. හඬ පරීක්‍ෂණය සදහා ජූනි 13 දිනට පෙර ඉක්මනින් අයදුම් කරන්න. ගුවන් විදුලි නාට්‍යශිල්පි පරීක්‍ෂණය පාලක නාට්‍ය අංශය ගුවන් විදුලි සංස්ථාව කොළඹ 07 අද ගුවන් විදුලිය තුළ එක මසකට නාට්‍ය 17 ක්...

අලුත් වෙලත් නෑ වෙනස් වෙලත් නෑ ඒත් පරෙස්සම වැදගත්

ඩෙංගු ඩෙංගුමයි අලුත් වෙලත් නෑ වෙනස් වෙලත් නෑ හැමෝම මිය යන්නේ නෑ ඒත් පරෙස්සම වැදගත්   විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ පවතින වර්ෂාධික තත්ත්වයත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක ඩෙංගු රෝගය වසංගත තත්ත්වයට පත්වෙමින් තිබේ. මේ වන තෙක් නිශ්චිත ඖෂධ ප්‍රතිකාරයක් සොයා නොගත් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වී සිටින්නේ කෙසේ ද? ඩෙංගු රෝගීන් රැක බලාගන්නේ කෙසේ ද? ඩෙංගු රෝගය සැම විටම මාරාන්තික ද? අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ ඒ පිළිබඳවයි. ඩෙංගු උණ හඳුනාගත හැකි රෝග ලක්ෂණ...

Thursday, June 5, 2014

ගුවන් විදුලි හඬ නළුවකු ලෙසින් රගපෑමට මෙන්න ඔබටත් මහගු අවස්ථාවක්.

ශ‍්‍රීලංකාවේ පැරණිතම සහ පරිණතම ගුවන් විදුලි නාට්‍ය ඒකකය හිමි ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ගුවන් විදුලි නාට්‍ය පිලිබද ප‍්‍රායෝගිකව දැනුමක් ලබමින්, ගුවන් විදුලි හඬ නළුවකු ලෙසින් රගපෑමට මෙන්න ඔබටත් මහගු අවස්ථාවක්.  හඬ පරීක්‍ෂණය සදහා ජූනි 13 දිනට පෙර ඉක්මනින් අයදුම් කරන්න.  ගුවන් විදුලි නාට්‍යශිල්පි පරීක්‍ෂණය  පාලක  නාට්‍ය අංශය  ගුවන් විදුලි සංස්ථාව  කොළඹ 07 අද ගුවන් විදුලිය තුළ එක මසකට නාට්‍ය 17 ක් (බෞද්ධ...