Sri Lanka Broadcasting Corporation

The Sri Lanka Broadcasting Corporation (SLBC): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච: இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாis the oldest radio station in South Asia, and was founded as Colombo Radio in 1925.ration.

Sinhala National Service

Sinhala National Service also known as Swadeshiya Sevaya is Sinhala radio channel manage by Sri Lanka Broadcasting Corporation (SLBC)

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Handa (SOUND) හඬ

Quarterly Magazine. Now Available.RS100.Published by Sri LAnka Broadcasting corporation. Edited by THILAKARATHNA KURUWITA BANDARA

Showing posts with label විලාසිතා. Show all posts
Showing posts with label විලාසිතා. Show all posts

Tuesday, July 15, 2014

සරසවි විලාසිතා රාත්‍රිය (Stylish Marketer 2014)

කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ අධ්‍යනාංශය විසින් වාර්ෂිකව සංවිධානය කරන Stylish Marketer සරසවි විලාසිතා දැක්ම මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් කැලණිය විශ්වවිද්‍යාලයේදී පැවැත්විය. සරසවි සිසුන්ගේ විලාසිතා නිර්මාණයන් ප්‍රවීණ නිරූපණ ශිල්පීන් හා සරසවි සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කෙරුණු මෙම විලාසිතා දැක්මේ හොඳම විලාසිතා නිර්මාණකරණයට හිමි සම්මානය අයේෂ්මන්ති සමික්ෂා රන්දෙණි විසින් දිනාගත්තාය. ජනප්‍රියම නිරූපණ ශිල්පියා ලෙස දුලන්ජ් රුවන්ද, ජනප්‍රිය නිරූපන ශිල්පිනිය ලෙස රන්දිකා දුලානිද සම්මාන දිනාගත්හ. කැමරා ඇසට වඩාත් සමීප photogenic අංශයේ ජයද හිමිකරගත් දුලන්ජ රුවන් හොඳම නිරූපණ ශිල්පියාට හිමි සම්මානයද දිනාගත්තේය. Photogenic අංශයේ කාන්තා අංශ ජය චමෝදිකා එරන්දතී විසින් හිමිකරගත් අතර, හොඳම නිරූපන ශිල්පිනිය බවට තිලිණි රුවන්දිකා සම්මානයෙන් පිදුම් ලද්දාය. විවිධ ඉසව් ඔස්සේ විලාසිතා ඉදිරිපත් කළ මෙම විලාසිතා රාත්‍රිය 
Nadro සංගීතයෙන් ඔපවත් විය. මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාරයන්ගේ සහභාගීත්වයෙන් හා පූජා උමාශංකර් ඇතුළු ප්‍රවීණ විනිසුරුවන්ගේ විනිශ්චය මේ සඳහා ලැබී තිබුණි.
 







ඡායාරූප දිෂ්ණ ධර්මරත්න
- See more at: http://ada.lk/