Sri Lanka Broadcasting Corporation

The Sri Lanka Broadcasting Corporation (SLBC): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච: இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாis the oldest radio station in South Asia, and was founded as Colombo Radio in 1925.ration.

Tuesday, December 31, 2013

රේඩියෝ සිලෝන් කාලෙත් නිවේදකයන්ට සිංහල පංති තියන්න සිද්ධ වුණා

මං දකුණේ මිනිහෙක්. ගාල්ල මහින්ද විදුහලේ අධ්‍යාපනය හදාළේ. මා හැදුණෙ වැඩුණෙ උපන්නෙ මධ්‍යම පංතික පවුලක. ඒ නිසා ජීවිතය හොඳින් හදාරන්නට, මිනිසුන් ගැන ඉගෙන ගන්නට කුඩා කාලෙදිම මට හැකි වුණා. මගේ පියාගේ නම ඩී.සී. පණ්ඩිත. මව හේමලතා පණ්ඩිත. පස්සෙ කාලෙ තමයි කොළඹට ආවේ. හැබැයි, යුනිවර්සිටි යනකම් මා හිටියෙ මහින්දෙ. පාසලෙදි ෆුට්බෝල්, කි‍්‍රකට් වැනි කී‍්‍රඩාවලට මට හැකියාවක් තිබුණ. එච්.එස්.සී. විභාගයෙන් ලංකාවෙන්ම පළමුවැනියාට සමත් වෙලයි සරසවියට ගියෙ. පුංචි කාලෙ...