වජිර ඉන්දික කරුණාසේන නිර්මාණය - "ක‍්‍රිස්තු චරිතය" සංගීත සංධ්වනිය, අගෝස්තු 27 "Soul Of Christ" Symphony
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ
ගුවන් විදුලි සම්ප‍්‍රාප්තිය වෙනුවෙන්,
වජිර ඉන්දික කරුණාසේන විසින් නිර්මාණය කරණ ලද,
"ක‍්‍රිස්තු චරිතය" සංගීත සංධ්වනිය,
අගෝස්තු 27 පෙරවරු 11.45ට,
ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ,
ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ.
"Soul Of Christ" Symphony,
Composed By
Wajira Indika Karunasena
suloucm@yahoo.com
ReplyDelete