මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහර අද (03) රාත්‍රී 06.50ට වීදි සංචාරය කරනු ඇත.
දකුණු දිශාභිමුඛව පිටත්වන පෙරහර දළදා වීදිය (වෝඩ් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය), ඊ.එල්. සේනානයක වීදිය (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.
NDH
No comments:
Post a Comment
ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.